මගේ වැඩ


මම ඔය නිකන් ඉන්න ගමන් එක එක අත්හදා බැලීම කරනවා.සමහර ඒවා වැරදෙනවා මොනා උනත් මම ඔය හැම දෙයක්ම කරන්නේ කොම්පියුටර් එකෙන් තමයි සමහර වෙලාවට සමහර දේවල් හරියනවා.මම මේ පි‍ටුවේ නම් දාලා තියෙන්නේ ඒ වගේ අත්හදා බැලීම වලින් හරි ගිය ඒවා තමයි.ටිකක් ට්‍රයි පාරක් දාල බලන්න ඔයාලත් අත්හදා බලන්න

මෙන්න ලින්ක් එක : http://sanjayatest.blogspot.com/

- සංජය හර්ෂණ සෙනෙවිරත්න -

No comments:

Post a Comment